පාත්‍ර පූජාවේ ආනිසංස

atapirikaraonline.com

පාත්‍ර පූජාවේ ආනිසංස

පාත්‍ර දානයේ ආනිසංස පත්තදායක හිමි සිද්ධාර්ථ බුදු හිමිට
පාත්රයක් පූජා කොට කල්ප අනූහතරක් දුගතියකට නොගිය
බව සඳහන් වේ. (246 වන අපදානය)
පිළින්දිවච්ඡ හිමිට පාත්ර පිනින් අනුසස් දහයක් ලැබී ඇත්තාහ.

බොහෝ වටිනා රන් රිදී තලි ලැබේ.
උපද්රරව නැත්තෙක් වේ.
අනතුරු නැත්තෙක් වේ.
අන්යරන්ගේ ගෞරවයට පාත්ර් වේ.
ආහාර පාන, වස්ත්රය, සයනාසන පහසුවෙන් ලැබේ.
ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවේ.
ස්ථිර සිත් ඇත්තෙක් වේ.
සෑම කල්හිම ධර්මයට කැමති වේ.
කෙලෙස් අඩු කෙනෙක් වේ.
ආශ්රවද රහිත වෙත්.

තෙරුවන් සරණයි !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New arrivals